ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 435ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අද දිනයේ තවත් ආසාදිතයින් 15දෙනෙකු හඳුනා ගැනීමත් සමඟයි.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 07 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගියේය.
ඒ අනුව මේ වන විට වෛරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 116ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...