ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 62 ක් ලබාගත් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද ප්‍රමාණය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 11 දක්වා අඩුවී තිබුණද ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙනඒමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළ බව පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමිණි.
එක්සත් ජාතික පක්ෂය එසේ වගකීමකින් කටයුතු කළද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට රනිල් වික්රිමසිංහ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විහ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමේ සුදානමක් තිබෙන බවද නලින් බණ්ඩාර මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...