දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට පාක්ෂික ජනතාවගෙන් 99% ක්ම අකමැති බව හිටපු අධිකරණ හා බුද්ධශාසන කටයුතු අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් මතුකරන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා ප්‍රකාශ කළේ ජනතාවගෙන් 99% ක්ම නායකත්වයෙ වෙනසක් අපේක්ෂා කරන බවයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශකරන ලද ආචාර්ය වජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ තමා ජනතාවගේ පැත්තේ හිටගන්නා ජනතා නියෝජිතයෙකු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More