ඉදිරි වසර දෙක තුළ රට මුළුමනින්ම විනාශ කිරීමේ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සුදානමින් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වහාම එම ධුරයෙන් ඉවත් කිරීමට නම් විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළයුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
එම නිසා රට අරාජික නොකර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් වහාම ඉල්ලා අස්වියයුත බවද විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි. ඊයේ පැවති උත්සවයකට සහභාගීවෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...