Notice Board

කොවිඩ්-19 ආසාදනය වී සුවය ලැබු පිරිස 120 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අද දින තවත් දෙදෙනෙකු සුවය ලැබීමෙන් පසුවයි.

මේ අතර මෙරට තුළ වාර්තා වූ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 462ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් හතලිස් දෙනාත් සමඟින්.

ඊයේ දිනය තුළ වාර්තා වූ ආසාදිතයින් අතරින් දස දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් වාර්තා වී ඇත.

තවත් දස දෙනෙක් වාර්තා වී ඇත්තේ එහි රාජකාරී කටයුතු සිදුකර නිවාඩු ගිය සෙබළුන් අතරින්.

එම දසදෙනාගේ පවුල්වල සාමාජිකයින් දෙදෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More