” ධනවාදී ආර්ථිකය තවම සැලකියයුතු මධ්‍යම පංතියක් ගොඩනගා නැත්තේ අප්‍රිකාවේ විතරයි. එයින් පසු ගමන ඉවරයි. කඩා වැටෙන්නේ කොරෝනා වගේ. ”
කර්මාන්තකරු අරුණ කාන්ත බණ්ඩාර මතභේදාත්මක අදහසක් ප්‍රකාශ කරයි.
1930 දශකයේ ඇතිවු ආර්ථික අර්බුදය බටහිර ලෝකයට පමනක් දැනුනේ ලෝකයේ අනෙක් රටවල්වල ධනවාදී ආර්ථිකය විසින් මධ්‍යම පංතියක් ගොඩ නගා නොතිබුණු නිසා බවත්,2008 ආර්ථික අර්බුදයේදී එය අප්‍රිකාව හැර අනෙක් කලාපයන්ට පමණක් දැනුනු බවත් ප්‍රාග්ධනය භාන්ඩයක් ලෙස ආයෝජනය කල හැකි තැන් වලට ගලා ගොස් යන්තම් එයින් බේරුනු බවත් කොරෝනා ආර්ථික අර්බුදය එයටත් ඉඩක් නොමැතිව පලමු වරට ඇමේසන් වනාන්තරයේ ගොත්‍රිකයන් ඇතුළු මුලු ලෝකයටම දැනී ඇති බවත් ඔහු ප්‍රකාශ කරයි.
2 වන ලෝක යුද්ධයෙන් පසු 6% වඩා වැඩුනු ලෝක ආර්ථිකය දැන් 3% ට වඩා අඩුවී ඇති බවත් කොරෝනා නැතත් ධනවාදී ආර්ථික ගමන අවසානයට ආසන්න වෙමින් පැවති බවත් ඔහු ප්‍රකාශ කරයි.
සමාජවාදය නැතත් සමාජවාදී ප්‍රතිසංස්කරණ ලෝකය පුරා ඉදිරි කාලයේදී දැකිය හැකි වනු ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
True. What you see is correct. Only pathetic situation in our country is no people in policy planing with wider knowledge. Hope with present political set up. Management will listen to the subject experts to implement. Thank you for your ideas to think a bit.