රට හමුවේ තිබෙන ප්‍රශ්න විසඳීම සඳහා නව මුහුණක් කරලියට ගෙන ආයුතු බව ජාතික හෙළඋරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
අද(18) මහනුවරී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනතා ගැටළු විසඳීම නව ආර්ථික දැක්මක් වෙනුවෙන් තමන් නව වැඩපිළිවෙලක් ඉදිරි මාස 18 ක කාලය සඳහා ඉදිරිපත් කරන බවයි. වර්තමාන ආණ්ඩුව රටේ මහජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකළ නිසා පසුගිය පළාත් පාලන මැතිවරණයේධි ජනතාව ඊට ප්‍රතිචාර දක්වා තිබෙන බවත් එම තත්ත්වයට තමා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරණ සියළුදෙනාම වගකිවයුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...