දැනට ඉහළ මට්ටමක පවතින ලෝක වෙළඳපොලේ රන් මිල නුදුරු අනාගතයේදී සමනය වනු ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
කොරෝනා වෛරස් ගෝලීය වසංගතයත් සමඟ සුරක්ෂිත ආයෝජනයක් ලෙස රන්මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබුණා.
සති කිහිපයක් තුළ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,451 සිට 1,747 දක්වා ඉහළ ගිය අතර, එය යොමුව ඇතතේ අවුන්සයක් සඳහා ඩොලර් 1,800 සීමාවටය.
රන් මිල නිවැරදි කිරීමක් ලෙස ඉදිරියේදී පහත වැටුණද එය කැපී පෙනෙන අපගමනයක් නොවන බව විශ්ලේෂකයින්ගේ අදහසයි. ඒ අනුව රන් අවුන්සයක් ඩොලර් 1,500 සීමාවේ පවතිනු ඇති බව ඔවුන් පෙන්වා දුන්නා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...