විදේශ පුවත්

කොරෝනා වෛරසය ආසදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ යළි සිය රාජකාරී ආරම්භ කර ඇත.

අගමැතිවරයා ඊයේ දිනයේ දී ජනතාව අමතමින් සදහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යය කොරෝනා වෛරසය පැතිරයාමේ උපරිම අවදානමක පසුවන බවත් රට අඟුලු දමා ඇති මේ මොහොත් ඉවසීම නැති කර නොගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.
මහජනයාගේ “උත්සාහය හා පරිත්‍යාගය” ඉවත දමා ඉක්මනින් අගුලු දැමීම ලිහිල් කිරීම ප්‍රතික්ෂේප කරන බවද ඔහු සදහන් කර ඇත.
සති තුනකට වැඩි කාලයක් රෝගාතුරව සිටි අගමැතිවරයා ඉරිදා සිය රාජකාරී ආරම්භ කළේය. අගමැතිවරයා මෙහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි තම සගයන්ට මෙන්ම මහජනතාවටද ස්තූතිවන්ත විය.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More