මුහුණු පොතෙන්

තහවුුරු කරන ලද තොරතුරුවලට අනුව ලෝකයේ කොරෝනා ආසාදනය වී ඇති බව සොයාගෙන ඇත්‍‍තේ සතුන් 4 දෙනෙකුට පමණක් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එහි පශු සම්පත් සැලසුම් අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය සුසිල් සිල්වා මහතා කියා සිටියේ බළලුන් දෙදෙනෙකු, සුනඛයෙකු සහ ව්‍යාග්‍රයෙකුගේ ශරීරය තුළ තිබී කොවිඩ් – 19 වෛරසය හඳුනාගෙන ඇති බවයි.

එහෙත් එම සතුන්ගෙන් මිනිසෙකුට හෝ තවත් සතෙකුට වෛරසය වැළඳෙන බවට මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කර නොමැති බවද ආචාර්ය සුසිල් සිල්වා මහතා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, සුරතල් සතුන් විදේශ රටක සිට මෙරටට ගෙන්වීම තවදුරටත් තහනම් කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More