පසුගිය මාර්තු අග වන විට රැකියා අහිමිවන නිසා ඇමරිකානු රාජ්‍යයෙන් ආධාර ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත් කළ පිරිස මිලියන 26.5 ක් බව වාර්තා වේ.
අප්‍රේල් අග වන විට මෙම ප්‍රමාණය තව බොහෝ ඉහළ යන බවට ආර්ථික විශේෂඥයින් අනතුරු අඟවා ඇත. කෙසේ වෙතත් 2008 දී ඇති වූ ගෝලීය ආර්ථික අවපාතයේදී රැකියා අහිමි වූ පිරිස මිලියන 8.7 ක් පමණි.
ඒ් අනුව මෙවර අවපාතය බොහෝ දරට සමනය කළ හැක්කේ 1930 මහා ගෝලීය ආර්ථික අවපාතයට බවද කිය වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...