ABC මාධ්‍ය ජාලයට අයත් හිරු නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීයා වූ සුදේව හෙට්ටිආරච්චි එම ආයතනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.ඔහු සමඟ එම නාලිකාවේ කටයුතු කළ රංගන ද සිල්වා ද ඉවත්ව ඇති බවත් වාර්තා වෙයි. ඔවුන් මෙසේ හිරු නාලිකාවෙන් ඉවත්ව ඇත්තේ ස්වර්ණවාහිනී ආයතනය වෙතින් ලද ආරාධනයක් අනුව බවත් අද (28) සිට සුදේව, රංගන තවදුරටත් ABC මාධ්‍ය ජාලය සමග කටයුතු නොකරනු ඇති බවත් දැනගන්නට ඇත.
ABC මාධ්‍ය ජාලය රේන සිල්වා ගේ වන අතර ස්වර්ණවාහිනිය එදිරිසිංහ සමූහ ව්‍යාපාරය ආරම්භ කර මේ වන විට වෙනත් සමාගමක් මිලදීගෙන ඇත. කෙසේ වෙතත් මේ ඉවත්වයාම රේන සිල්වා ගේ නොසතුටට හේතුවී ඇති බවත් වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...