ව්‍යාපාරික පුවත්

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් රබර් අත්වැසුම්වලට ඉහළ ඉල්ලුමක් පවතින නිසා මෙරට නිෂ්පාදන අපනයන ආදායම් ඉහළ යනු ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ සීමාවන් හේතුවෙන් වසා දැමුණු රබර් කර්මාන්තශාලාවල මෙහෙයුම් මේ මස මැද දී ආරම්භ වුවද තවමත් ක්‍රියාත්මක වන්නේ ඒවායේ ධාරිතාවයෙන් සියයට 10ත්, 40ත් අතර ප්‍රතිශතයක් පමණයි.

නිෂ්පාදන ධාරිතාව උපරිම අන්දමින් ක්‍රියාත්මක වන විට ඉහළ යන ඉල්ලුමට සරිලන නිෂ්පාදන සැපයිය හැකි වනු ඇති බවත් අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළා. පසුගිය 2018 වසරේදී ශ්‍රී ලංකාව රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඉපයූ මුදල ඩොලර් බිලියනයක්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More