මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක පසුගිය දිනවල සිදුවූ සිද්ධි මේ වන විට සම්පුර්ණයෙන්ම සමනයවී සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සහ සංචාරක මෙන්ම අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායක මහතා පැවසීය.
මේ හේතුවෙන් දිස්ත්‍රික්කයට මෙන්ම මධ්‍යම පළාතට හා දිවයිනට පැමිණෙන සංචාරකයන්ට කිසිදු බියකින් තොරව සුපුරුදු පරිදි පැමිණිය හැකි බවද හෙතෙම පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...