ග්ලයිෆොසේට් වල් නාශකය තහනම් කිරීම තුළ රුපියල් බිලියන 15 ත් 20 ත් අතර වූ අලාභයක් වැවිලි ආර්ථිකයට සිදුව ඇති අතර ඒ අනුව උද්ගතව ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට වල්නාශකයක් ලෙස ග්ලයිෆෝසේට් ලබාදිය නොහැකිනම් වෙනත් යමක් හෝ ලබාදෙන ලෙස අතුරලියේ රතන හිමියන්ගෙන් ඉල්ලා සිටින බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ ප්‍රාදේශිය වැවිලි සමාගම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා වැවිලි සමාගම්වල උසස් නිලධාරීන් වෙනුවෙන් පසුගියදා පැවති තේ කර්මාන්තයේ ප්රශස්ත කෘෂිකාර්මික ක්‍රම සැලසුම් පිළිබඳ වැඩමුළුවෙන් පසු මාධ්‍ය අමතමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...