පෘථිවිය ආසන්නයට වන්නට අද දිනයේදී ග්‍රාහකයක් ගමන් කරන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පවසයි. ඔහු සඳහන් කළේ 1998 ඕ.ආර් දෙක ලෙස මෙම ග්රහකය නම් කර ඇති බවයි.
කෙසේ වෙතත්, ඉන් පෘථිවියට කිසිඳු බලපෑමක් සිදු නොවන බව ද ඔහු සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...