මිලින්ද මොරගොඩ මහතාගේ පාත් ෆයින්ඩර් සංවිධානය මඟින් ආණ්ඩුවට ආර්ථික ප්‍රතිපත්ති කියාදෙන බවට සමාජයේ පැතිරී ඇති විරෝධාත්මක මතවාදය පිළිබඳ ජාතික සංවිධාන විසින් ලබාදුන් නිර්වචනයක් ලංකා ලිඩ් විසින් ප්‍රසිද්ධ කරන ලදී.
ඉන් කියවුනේ මිලින්ද මොරගොඩ මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ යලි පුබුදවමු ශ්‍ර‍්‍රි ලංකා වැඩසටහන හෙවත් පරණ වයින් නව අණේඩුව හෙවත් නව බෝතලයට දමා 69 ලක්ෂයක ජනතාවට පෙවීමට උත්සහා කරන බවය.
ඒ පිළිබඳව අදහස් දක්වමින් දේශීය කර්මාන්තකරුවන් නියෝජනය කරන අරුණ කාන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මෙවන් අදහසකි. මිලින්ද මොරගොඩ මහතා දැන් උත්සහා කරන්නේ පරණ වයින් නව බෝතයකට දැමීමට නොම පරණ වයින් පරණ බෝතලයකට දමා මහජනයාට පෙවීමය.
සබැඳි පුවත් –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...