කොරෝනා වසංගතය සමඟ රට තුළ පනවා ඇති ඇඳිරි නීතියත් හේතුවෙන් ඉන්ධන භාවිතය සියයට 50 කින් පමණ අඩු වී ඇති බව ලංකා ඛණිජතෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මෙහොමඩ් වේස් මොහොමඩ් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ රට පුරා පිහිටි තොග ගබඩා පර්යන්ත 11ම මේ වන විට ඉන්ධන වලින් පිරී ඇති අතර මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ඉන්ධන වර්ග අඩංගු නැව් හරවා යැවීමමට තීරණය කර ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...