කොරෝනා නිරෝධායන කටයුතු ආයුර්වේද දෙපාර්තමේන්තුව වෙත පවරන චක්‍රෙල්කයක් නිකුත් කරන ලෙස ඉල්ලීමක් කරන බව රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද(30) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පවසා සිටියේ සෞඛ්‍ය ඇමතිතුමිය විසින් කොරෝනා වෛරසය මර්ධනය කිරීමට ගන්නා උත්සාහය සාර්ථක මෙන්ම සාධාරණ නොවන බවය.
දැනට පවතින නිරෝධායන මධ්‍යස්ථාන සියල්ල ආයුර්වේද දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙසත්, ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසත් සංගමයේ සභාපතිවරයා අවධාරණය කර සිටියේය.
ආයුර්වේද වෛද්‍යවරු – නිරෝධායනය ඉල්ලයි
ආයුර්වේද වෛද්‍යවරු – නිරෝධායනය ඉල්ලයි
Gepostet von Hiru News am Donnerstag, 30. April 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...