දේශීය පුවත්

මේ වන විට රට පුරා හඳුනාගන්නා ලද කොරෝනා පොකුරු 31 කින් 27 ක් මේ වන විට පාලනයට යටත්කොට තිබෙන බවත් ඉතිරි 4 අකර්මන්‍ය වෙමින් පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශවල මහත් කැපවීමෙන් අත්පත්කරගත් මෙම තත්වය පිළිබඳව සමස්ථ රට වැසියාටම සතුටු විය යුතු බවද ඔහු සඳහන් කරයි.

වැලිසර මහා පොකුර පාලනයට යටත්කර ගැනීම විශාල ජයග්‍රහණයක් ලෙසද හඳුන්වයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More