ඒකාබද්ධ විපක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ සොහොයුරා මැයි මස 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ.
ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම්වරයාට පහරදුන් බවට චෝදනා එල්ලවීමේ සිද්ධියකට අදාලව මෙසේ රක්ෂිත බන්දනාගාර ගතකර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...