ගෝලීය වසංගත තත්වය හේතුකොටගෙන විදේශ වෙළඳපල අවස්ථා අහිමි වීම සහ දේශීය සැපයුම් දාම බිඳ වැටීම නිසා 2020 පළමු කාර්තුවේ පනයන ආදායම් බරපතල ලෙස පහත වැටී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව ඇඟලුම් අපනයන ආදායම 40% කින් පහත වැටී ඇති අතර තේ අපනයනය 50% කින් පහත වැටී ඇත. සේවා අංශවල අපනයනය 24%කින් පහත වැටී ඇති අතර එම තත්වය තුළ පළමු කාර්තුවේ සමස්ථ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 සිට 3.4 දක්වා පහත වැටී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...