අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහයෝගය ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ පසු එහි තිබෙන කරුණු සැලකිල්ලට භාජනය කිරීමට කටයුතු කරන බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (19) පැවති මාධ්‍ය සාකච්ජාවකදී සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ බල කේන්ද්‍ර දෙකක් තිබෙන බවත් එකක් රනිල් වික්‍රමසිංහ බල කේන්ද්‍රය බවත් අනෙක් බල කේන්ද්‍රය සිරිසේන බල කේන්ද්‍රය බවද කියා සිටියේය.
පසුගිය අවුරුදු තුන තුළම තිබුණේ මෙම බල කේන්ද්‍ර දෙකේ ගැටුම් බවද සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...