තේ මණ්ඩලයේ වාර්තා අනුව පසුගිය මාර්තු මස තේ නිෂ්පාදනය පසුගිය වසරේ එම මාසයේ නිෂ්පාදනයට වඩා 53% කින් පහත වැටී ඇත. එනම් 2019 දී, ක්‍රි.ග්‍රෑම් මිලියන 28 ක් වූ නිෂ්පාදනය මෙම මාර්තු මාසයේදී කි.ග්‍රෑම් මිලියන 15 දක්වා පහත වැටී ඇත.
කොරෝනා වසංගත තත්වය නිසා පනවා ඇති සමාජ දුරස්ථකරන ක්‍රියාවලිය සහ පසුගිය මාස වල නියඟය ඊට හේතු වී ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...