වෙනිසියුලාවේ ජනාධිපති නිකල්ස් මදුරෝ ඝාතනය කිරීම සඳහා රට තුලට එවූ ඇමරිකානු කුලී හමුදාවක සාමාජිකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව කරන ලද පරීක්ෂණ අනුව ඉන් දෙදෙනෙක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුද්ගලික ආරක්ෂක භට කණ්ඩායමට අයත්බව හෙළිදරව් වී ඇත.
ඒ පිළිබඳව ජනාධිපති මදුරෝ විසින් සිදුකළ ප්‍රකාශය ආර්.ටී නිව්ස් විසින් ප්‍රසිද්ධ කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...