ඇමරිකාවේ සුප්‍රසිද්ධ සී.අයි.ඩී ආයතනයේ සළකුණු සහිත වාර්තාවක් මඟින් ඇමරිකානු රාජ්‍යයට බරපතල ලෙස අනතුරු අඟවා ඇති බව වාර්තා වේ.
ජෝන් වොප්කින්ස් මහජන සෞඛ්‍ය ආයතනයේ මහාචාර්යවරයෙකු වන ජස්මින් ලෙස්ටර් විසින් සකස්කොට ඇති එම වාර්තාව අනුව ජූනි මස 1 වැනිදා සිට ඇමරිකාවේ කොවිඩ්- 19 මරණ සංඛ්‍යාව දිනකට 3000 ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇති අතර දිනකට වාර්තා විය හැකි රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2 ක් තරම් ඉහළ අඟයක් ගත හැකි බව ප්‍රකාශයට පත් වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...