කොළඹ සිටින රුසියානු තානාපති යුරි බී. මැතේරි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්චාවක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ දිනයේ සිදු විය.
ඉරිදා දිනයේ පැවති රුසියානු ජනාදිපතිවරණයෙන් 76% ඉක්මවා දැවැන්ත ජයග්‍රහණයක් ව්ලැදිමීර් පුටින් වෙත සිය සුබ පැතුම් රාජපක්ෂ මහතා විසින් එහිදී එක් කරනු ලැබීය.
ව්ලැදිමීර් පුටින් ජනාපතිවරණයෙන් ජය ලබා පසු දිනම ඔහුගේ මෙරට නියෝජිතයා හිටපු ජනාදිපති නිල නිවසටම ගොස් පැවති මෙම සාකච්චාව විශේෂය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...