ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයින් 215 අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා ද සිටින බවයි.
ඇෆ්ගනිස්ථානයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 3700 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව සියයකට අධිකයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...