සිංගප්පූරුවේ පවතින නීතිරීතිවලට අනුව හිටපු මහ බැංකු අධිපතිවරයා මෙරටට ගෙන ඒමට හැකියාවක් නැතැයි කොළඹ නීති පීඨයේ ජේෂඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර පොලීසිය සම්බන්ධ නීතිරීතිවලට සිංගප්පූරුව අත්සන් තබා නොමැති හෙයින් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද ඊයේ (19දා) පැවැති මාධ්‍ය ඔහු සාකච්ජාවකදී සඳහන් කළේය.
ඔහු ගෙන්වාගත හැක්කේ අගමැතිවරයාගේ මිතුරුකම මත පමණක් බවද හෙතෙම පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...