මෙරට වැදගත් තෙත්බිම් පද්ධතියක් වන මුතුරාජවෙල අභය භූමියේ අක්කර 406ක භුමි ප්‍රදේශයක් ගොඩකර නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් අවසර ගෙන ඇතැයි කියන සිද්ධිය සම්පූර්ණයෙන්ම බොරුවක් බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග හා වත්තල සංවර්ධන කමිටුවේ සම සභාපති වත්තල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ඩෝල්ටන් ජානක සුරියබණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් වත්තල ප්‍රාදේශිය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ පැවති වත්තල සංවර්ධන කමිටු රැස්වීමේදී අනාවරණය විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...