දේශීය පුවත්

රට බෙදා පාලනය කිරීම පළාත් සෞඛ්‍ය ප්‍රඥප්ති හදුන්වා දීමෙන් ආරම්භ කර ඇති බවත් ඒ අනුව ඊට මුලිකත්වය ගෙන කටයුතු කරන අමාත්‍යවරයා එළබෙන 26 වැනිදා රටට හෙළිකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

තම පළාත් සභාවට අන්තර්ග්‍රහනය වන ලෙස උතුරු මැද පළාත් සභාව මගින් එම බලප්‍රදේශයේ රෝහල්වල වෛද්‍යවරුන් වෙත මේ වන විට දන්වා යවා ඇතැයි සඳහන් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එවැනි පළාත් සෞඛ්‍ය ප්‍රඥප්ති ක්‍රියාත්මක කිරීමට යම් ආණ්ඩුකාරවරයෙකු පියවර ගන්නේනම් කොන්දේසි විරහිතව උපරිම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණය වන බවද අවධාරණය කර සිටි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More