ව්‍යාපාරික පුවත්

ලීසිං ආයතන මගින් ලබා ගෙන ඇති භාණ්ඩ හා වාහන සඳහා මාර්තු මාසයේ සිට මාස හයක් සඳහා ණය වාරික අයකිරීම කල්දමන ලෙසට මුදල් අමාත්‍යංශය දැණුම් දී තිබියදී එම මාස හයේ වාරික මුදල් ගෙවීමට ඇති ඉතිරි මාසවල ණය වාරික සඳහා එකතු කිරීමෙන් මෙතෙක් ගෙවීමට තිබූ ණය වාරික මුදල දෙගුණ වී ඇති බව ණය හිමියෝ පවසති.

ඒ අනුව මෙතෙක් ගෙවූ ණය වාරිකය අගෝස්තු මාසයේ සිට වැඩිවීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව ඔවුහු පෙන්වා දෙති.

ණය ගෙවුම් ගිවිසුම් කාලය දිර්ඝ කරනුවෙනුවට වාරික අයනොකරන මාස හයට දඩමුදලක් සමග ගෙවීමට ඇති ඉතිරි ණය වාරිකවලට එම මුදල්ද එකතු කිරීමෙන් සිදුවන්නේ තමන් තවදුරටත් අසරණ කිරීම බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More