නීතිය හා සාමය හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා කළ යෝජනාවකට අනුව සියලුම පොලිස් නිලධාරීන්ට ආහාර දීමනාව ලෙස රුපියල් හයදහස් පන්සියයක් ලබාදීමේ වැඩපිළිවෙළ ඉහළ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු විසින් මේ වන විට කඩාකප්පල් කර දමා ඇතැයි පොලිස් නිලධාරීහු සඳහන් කරති.
ත්‍රිවිධ හමුදාවට ලබාදෙන ආහාර දීමනාව සලකා බලා මෙම මුදල ලබාදීමට අවශය වැඩකටයුතු කර එම යෝජනාව කැබිනට් මණඩලයට පවා ඉදිරිපත් කළ බවද එම පිරිස් පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...