මාස එකහමාරකට පසු අද (11) ගනුදෙනු ආරම්භ කළ කොළඹ කොටස් වෙළඳපොළ දෛනික කටයුතු අත්හිටුවා තිබෙනවා.
ඒ මිල දර්ශකවල සීඝ්‍ර පහත වැටීම හේතුවෙන්.
මෙහිදී S&P SL20 දර්හක ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය මාර්තු 20 දිනට සාපේක්ෂව 10.11% ක කඩා වැටීමක්.
කොරෝනා වසංගත තත්වය මත පැණවුණු ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය මාර්තු 20 වනදා සිට අත්හිටුවදනු ලැබූ කොළඹ කොටස් වෙළඳපළ මාස එකහමාරකට පසු ආරම්භ කෙරුණේ අද (11) පෙරවරුවේයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...