දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව බොහෝ දුරට අද කතානායක කරු ජයසූරිය මහතාට භාරදීමට අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරයි. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්,

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේමේ ගැන ඊයේ (20දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී විශ්වාසභංග යෝජනාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව මේ අවස්ථාවේදී ඉදිරිපත් කිරීම ගැන යම් යම් අදහස් ප්‍රකාශ වුවද මෙම විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවසානයේදී තීරණය කෙරුණු බවද සොයිසා මන්ත්‍රිවරයා පැවැසීය.

මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 51 දෙනකු යෝජනාවට අස්සන් තබා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනකු අද (21දා) අස්සන් තැබීමට නියමිතය.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මහතා ප්‍රකාශ කළේ මේ ගැන ඊයේ (20දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී විශ්වාසභංග යෝජනාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව මේ අවස්ථාවේදී ඉදිරිපත් කිරීම ගැන යම් යම් අදහස් ප්‍රකාශ වුවද මෙම විශ්වාසභංග යෝජනාව කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවසානයේදී තීරණය කෙරුණු බවද සොයිසා මන්ත්‍රිවරයා පැවැසීය.

මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 51 දෙනකු යෝජනාවට අස්සන් තබා ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනකු අද (21දා) අස්සන් තැබීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More