ඇමෙරිකාව තුළ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ට මරණ දඬුවම ලබාදිය යුතු බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇත.හෙතෙම මෙම යෝජනාව කරනු ලැබුවේ නිව් හැම්ප්ෂයර් හි පැවැති දේශනයකදීය.
මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදීම සඳහා නීති වෙනස් කළ යුතු බවත් එය දේශපාලන සහ අධිකරණයේ ඉහළ නිලධාරීන් යටතේ සිදුවිය යුතු බවත් පවසා ඇත.
ඇමෙරිකාවේ මිලියන 2.4 කට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...