දේශීය පුවත්

මිනින්දෝරු දෙපාර්තමේන්තු කටයුතු ඇමෙරිකානු සමාගමකට පැවරීම වළක්වාගැනීම සඳහා යෝජනා ලබාදෙන ලෙසට විෂය භාර අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඉල්ලා සිටි බව රජයේ මිනිනදෝරු සංගමය සඳහන් කරයි.

මේ අනුව ඉඩම් අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් වගකිවයුතු නිලධාරීන්ගෙන් යුත් කමිටුවක් පත්කළ බවද එම සංගමයේ සභාපති දුමින්ද උඩුගම මහතා සඳහන් කළේය.

මේ අනුව අදාළ කමිටුව ඊයේ (20) දින රැස්වූ බවත් මේ අනුව ඉඩම් අක්කර ලක්ෂ 11 ක් මැනීමේ කටයුතු ඇමෙරිකානු සමාගමකට පැවරීමට ගන්නා උත්සාහය පරාජයට පත්කිරීම සඳහා සතියක් තුළ යෝජනා මාලාවක් ඉදිරිපත් කරන බවත් ඔහු පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More