ජාතීන් හා ආගම් අතර සංහිදියාව නැතිවන ආකාරයෙන් මුහුණුපොතේ ප්‍රකාශ ඇතුළත් කළැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ හිටපු යුද හමුදා සාමාජිකයෙකු බව කියන පුද්ගලයෙකු ලබන මස 03 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (20)දින නියම කළේය.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කොට ඇති සැකකරුට ඇප ලබාදීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව කියමින් සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ රදවා තැබීමට නියම කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...