කොවිඩ් 19 වෛරසය ලොවපුරා ව්‍යාප්ත වීමත් සමග ශ්‍රී ලංකා තේ (Ceylon Tea) සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. මෙම ඉල්ලුම හේතුවෙන් ලෝක වෙළඳපොල තුළ මෙරට නිෂ්පාදිත තේ කිලෝවක මිල ද ඉහළ ගොස් තිබෙන බව වාර්තාවේ.
කොවිඩ් අවදානම හේතුවෙන් වෙනත් අංශවල නිෂ්පාදන බිඳවැටී තිබුණද තේ කර්මාන්තය ආශ්රිත ක්‍රියාවලිය දිගින් දිගටම අඛණ්ඩව ක්‍රියාත්මක විය. මේ අතර ලෝක වෙළඳපොලට තේ කොළ සපයන සෙසු රටවල් නිෂ්පාදන කටයුතු සිදු නොකරන බැවින් සිලෝන් ටී සඳහා තිබෙන ඉල්ලුම ඉහළ ගොස් තිබේ.
පසුගිය වසර කිහිපය තුළ කඩාවැටී තිබූ තේ කර්මාන්තය කොවිඩ් 19 හේතුවෙන් නැවතත් නගා සිටුවීමට අවස්ථාව ලැබී ඇති බව තේ නිෂ්පාදකයන් පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...