දේශීය පුවත්

ආණ්ඩුව ශක්තිමත්ව ගෙනයෑම සඳහා වහාම සිදුකළ යුතු කරුණු 45කින් යුත් ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාවක් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඊයේ(20දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.

ආර්ථික, සමාජ, දේශපාලන ක්ෂේත්‍රයන්හි දැවෙන ගැටලු විසඳීම සඳහා මෙය ඉදිරිපත්කර තිබේ.

මෙම කරුණු ඇතුළත් ලියැවිල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ සෙසු අමාත්‍යවරුන්ටද අදහස් දක්වන ලෙසද අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා තිබේ.

එමෙන්ම ආණ්ඩු ප්‍රතිංස්කරණයේදී දේශපාලනිකව පැහැදිලි වෙනසකට යායුතු බවත් තරුණ අමාත්‍යවරුන්ටද වැඩි වගකීම් පැවරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවද චම්පික රණවක අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More