ඉන්දු ලංකා ධිවර ගැටලුව ජාත්‍යන්තර අධිකරණයට රැගෙනයෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාව සමග විශේෂ එකඟතාවකට පිවිසීමට කටයුතු නොකෙරෙනු ඇතැයි ඉන්දිය මධ්‍යම රජය මදුරාසි මහාධිකරණයට දන්වා ඇත.
ඒ ඉන්දු – ලංකා ධිවර ගැටලුවට අදාළව දිවුරුම් පෙත්සමකට අදාළව කරුණු දක්වමිනි. ශ්‍රී ලංකාව විසින් තමිල්නාඩු ධීවරයින්ගේ මානව හිමිකම් කඩකරන බවට තමිල්නාඩු ධීවරයන් වෙනුවෙන් පෙනීසිටින රාජ්‍ය නොවන සංවිධානයක් මහාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...