දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ඒකාබද්ධ විපක්ෂය මගින් ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාව මීට ස්වල්ප වේලාවකට පෙර කථානායක කරු ජයසුරිය මහතාට බාරදෙන ලදී.

මන්ත්‍රිවරුන් 55ක් මීට අත්සන් කර තිබේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිශාන්ත මුතුහෙට්ටිගම, ටී. බී. ඒකනායක, කාදර් මස්තාන්, සුසන්ත පුංචිනිලමේ, යන ජනතා නියෝජිතයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ඊට අත්සන් තබා ඇත.

දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙය කථානායක කරු ජයසුරිය මහතා වෙත බාරදුන් අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More