කොටි සංවිධානයේ මියගිය කොටි ක්‍රියාකාරීන් සැමරීමට රටවල් තුනක් අවසර ලබා දී ඇත.
බි්රතාන්යය, ස්ව්ට්සර්ලන්තය සහ ප්‍රංශය මෙලෙස අවසර ලබා දී ඇති රටවල්ය.
බි්රතාන්යයේ කොටි සංවිධානය තහනම් කර ඇති නමුත් මෙම අවසරය ලබා දී ඇත්තේ ලන්ඩන් නගර සභාව විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...