ව්‍යාපාරික පුවත්

පවතින කොරෝනා ආපදා තත්ත්වය හමුවේ වුව කොළඹ තේ වෙන්දේසියේ දි ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතිහාසගත ඉහළ මිලක් හිමි ව තිබේ.

ඒ අනුව කොළඹ තේ වෙන්දේසියේ දී අමු තේ කොළ කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් ලැබුණු රුපියල් 85ත් 100ත් අතර මුදල පසුගිය අප්‍රේල් මාසයේ දී රුපියල් 130 දක්වා ඉහළ ගොස් තිබෙන අතර නිමි තේ කිලෝග්‍රෑමයක් සඳහා ලැබුණු රුපියල් 350ත් 500ත් අතර මිල ද රුපියල් 750 දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ බලපෑ හේතු කිහිපයක් මුල් කරගෙන මෙලෙස තේ මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.

වාර්ෂික ව මෙරට තේ කිලෝ ග්‍රෑම් මිලියන 320ත් 340ත් අතර ප්‍රමාණයක් අපනයනය කරයි. එයින් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 වාර්ෂික ආදායමක් මෙරටට හිමිවන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More