ග්ලයිෆොසේට් පොහොර තහනම් කිරීමට එරෙහිව ආර්ථික කමිටුවයැයි කියාගන්නා කමිටුව සිදුකරන දේවල් තරයේ හෙලාදකින බව ප්‍රකාශ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී අගමැති කාර්යාලයට දැඩි විවේචනයක් එල්ලකළහ. ග්ලයිෆොසේට් සිද්ධියෙදී ඒකාබද්ධ විපක්ෂය සිටින්නේ තමාගේ ප්‍රතිපත්ති සමගනම් තමාට ඒකාබද්ධ විපක්ෂයේ පෙරහැර සමග එක්වීම ගැටළුවක් නොවන බවද උන්වහන්සේ පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...