දේශීය පුවත්

ලෝක ජල දින සැමරුම අදයි

March 22, 2018 11:18 am | Lanka Lead News

‘සොබාදහමේ පදනම ජලය’ යන තේමාව යටතේ මෙවර ලෝක ජල දිනය සැමරේ. ජල පෝෂක ප්‍රදේශ සුරක්ෂිත කිරීමට සහ නව ජල සම්පාදන ක්‍රම ආරම්භකර ඒ තුළින් ජනතාවට සුරක්ෂිත පානීය ජල පහසුකම් වැඩි වැඩියෙන් ලබා දීමට, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය වැඩි අවධානය යොමුකරයි.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය මග පෙන්වීම් යටතේ ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය සංවිධානය කරන ලෝක ජල දිනය සැමරීමේ ජාතික උත්සවය නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.

කොළඹ,බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (22) පෙ.ව.9.00ට සැමරුම් උත්සවය පැවැත්වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More