බි්රතාන්ය මන්තී‍්‍රවරුන් 23දෙනකු ශී‍්‍ර ලංකා හමුදාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ඉදිරියට ගෙන යා යුතු බව එරට රජයෙන් ඉල්ලා ඇත.
මියගිය කොටි ත්රස්තවාදීන් වෙනුවෙන් පැවැති සමරු උත්සවවලට සහභාගි වූ මේ මන්තී‍්‍රවරුන් අතර හිටපු ලේබර් පක්ෂ නායක ජෙරමි කොර්ඩියන් ද වෙයි.
බි්රතාන්ය රජය කොටි සංවිධානය තහනම් කර ඇතත් මෙම මන්තී‍්‍ර කණ්ඩායම දක්වා ඇත්තේ කොටි අරගලය දේශපාලන ප්‍රශ්නයක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...