මෙරට ඉදිවන අධිවේගී මාර්ගඇතුළු සංවර්ධන ව්‍යාපෘති සිදු කරන සමාගම්වලට අදාළ ගෙවීම් වසර 5ක් ප්‍රමාද කිරීමට සිදුවන බව මුදල් අමාත්‍යංශය අදාළ සමාගම්වලට දැනුම් දී තිබේ.
දැනට මෙරට අධිවේගී මාර්ග ඇතුළු ප්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක ඉදිකිරීම් දේශීය හා විදේශීය සමාගම් ගණනාවක් විසින් සිදු කරනු ලැබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබෙන නිසා සංවර්ධන ව්‍යාපෘති සඳහා කරන ගෙවීම් මෙලෙස පමා කිරීමට රජය තීන්දු කර ඇත.
මෙය මුලින්ම බලපාන්නේ විදේශීය ඉදිකිරීම් සමාගම්වලට බවද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...