අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබ විවාදය අප්‍රේල් 04 වෙනිදා උදෑසන 9.30 සිට රාත්‍රි 9.30 දක්වා පැවැත්වීමට නියමිතයි. ඡන්ද විමසීම සිදුකරන්නේ රාත්‍රි 9.30 යි. මෙම තීරණය ගන්නා ලද්දේ කථානායක කරු ජයසුරිය මහතාගේ ප්රදෘනත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මීට ස්වල්ප වේලාවකට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේදීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...