පාකිස්තානු ජනාධීපති මමිනුන් හුසේන් මහතාගේ ඇරයුමෙන් පාකිස්තානයේ ජාතික දිනයට සහභාගීවීම සඳහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 මාර්තු මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා පාකිස්තානයේ තෙදින නිල සංචාරයකට එක්වීමට නියමිතය.
මෙම සංචාරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාකිස්තානු ජනාධීපති මමිනුන් හුසේන සහ අග්‍රාමාත්‍ය ෂහිඩ් ඛාකන් අබ්බාසි යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ගිවිසුම් හතරකටද අත්සන් තැබෙනු ඇත.
මෙම සංචාරය අතරතුර ඉස්ලාමාබාද් නුවර රාජතාන්ත්‍රික පරිශ්‍රයේ පිහිටා ඇති ප්‍රතිසංස්කරණය කරනලද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විවෘත කිරීමටද නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...